Oben Midila Song Lyrics - ඔබෙන් මිදිලා ගීතයේ පද පෙළ

Oben Midila Song Lyrics - ඔබෙන් මිදිලා ගීතයේ පද පෙළ
Song Title : Oben Midila (ඔබෙන් මිදිලා)
Artist :  Dinesh Tharanga ft. Randella Marlies
Music Rearrangement : @DineshTharanga(Dinomaal Music Productions) | Ashan N Perera (Professor Band)
Lyrics : Shalini Malsha
Rap Lyrics : Skay Jay
Audio Tracking Mix & Master : Ashan N Perera (Professor Band)
Lead Guitar &  Arrangement : Ashan N Perera (Professor Band)
Artwork : Mr. Pravish
Lyrics Video : Deshitha Kawinda Peiris


ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං

ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්
ඕ ඕ ඕඕ
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා

හිමි මට දුක විතරයි ආයේ
බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ
ඉරනම කඳුලයි මේ ආදරේ

වැරදී ඔබ ගිය මග අඳුරේ
පැරදී එනවා නම් සොඳුරේ
ඉඩ තිබුනා තාමත් මේ හිතේ

ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්
ඕ ඕ ඕඕ
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා

මිදෙන්න මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට
රිදෙන්න රිදෙන්න හුරුවුනා වෙිදනාවට
කියන්න ලියන්නම් ආදරේ වටිනාකම
කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන
කඳුලට හුරැ වුනා ජිවිතේ මැදියමේ
වැනසුනත් හිත නුබ රැදුනා මතකයේ
වැලි කැටයක් මම නුබ නම් සාගරේ
නොපෙනුනත් පන වගේ තවම ආදරේ
තවම ආදරේ

හිරු සඳු හිටියට එක අහසේ
බැහැ ලං වන්නට නම් සිත් සේ
ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ

මතකය දිය කරනා කඳුලේ
සුසුමක් දවටා ඔබෙ සුවඳේ
තනිකම තනි මැකුවා පාලුවේ

ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්
ඕ ඕ ඕඕ
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං

ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oben Midila Song Lyrics - ඔබෙන් මිදිලා ගීතයේ පද පෙළ Oben Midila Song Lyrics - ඔබෙන් මිදිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2023 Rating: 5

0 comments:

Post a Comment