Mathakaya Song Lyrics - මතකය ගීතයේ පද පෙළ

Mathakaya Song Lyrics - මතකය ගීතයේ පද පෙළ
Song Title : Mathakaya (මතකය)
Artist : Janith Iddamalgoda
Melody : Janith Iddamalgoda
Lyrics : Yasith Dulshan
Music & Produced : Janith Iddamalgoda
Mixed & Mastered : Lahiru De Costa @Lahiru Audio Vision Studio
Violinist : @AmithGArachchi


නුඹ ආයෙමත් එන්නේ නෑ පෙර වාගේ
ප්‍රේමයත් අයිති නෑ
හඬ හඬා ඉන්න මට බෑ මේ වාගේ
නෙතේ කඳුළු තව නෑ
දැනෙනා රිදුම් වැටුනා නෙතඟින්

දින දින ගෙවිලා යාවී නොදැනී
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී
මට මා අමතකවී

දින දින ගෙවිලා යාවී නොදැනී
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී
මට මා අමතකවී

හෙමි හෙමින් මට ළං වෙමින්
ආ මඟ රැදී එදා
සිහිනයන් නුඹ පෙන්වමින්
දැන් දුරක් ගෙනල්ලා
මේ ශෝකයෙන්
ආවේගයෙන්
තනි වෙන්න බෑ දැන් ලොවේහී

දින දින ගෙවිලා යාවී නොදැනී
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී
මට මා අමතකවී

දින දින ගෙවිලා යාවී නොදැනී
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී
මට මා අමතකවී

හමු වෙලා රැඳුන තැන් තනි වෙලා
දැකබලා ගන්න නුඹ නැති නිසා
කටහඬ නෑසෙනා.. හැඩරුව නොමැකෙනා
නුඹ නැතිදා සිතින් මියැදුනා

නුඹ ආයෙමත් එන්නේ නෑ පෙර වාගේ
ප්‍රේමයත් අයිති නෑ
හඬ හඬා ඉන්න මට බෑ මේ වාගේ
නෙතේ කඳුළු තව නෑ
දැනෙනා රිදුම් වැටුනා නෙතඟින්

දින දින ගෙවිලා යාවී නොදැනී
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී
මට මා අමතකවී

දින දින ගෙවිලා යාවී නොදැනී
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී
මට මා අමතකවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakaya Song Lyrics - මතකය ගීතයේ පද පෙළ Mathakaya Song Lyrics - මතකය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2023 Rating: 5

0 comments:

Post a Comment