Hande Hawa (Aka Maka) Song Lyrics - හදේ හාවා (අකා මකා) ගීතයේ පද පෙළ

Hande Hawa (Aka Maka) Song Lyrics - හදේ හාවා (අකා මකා) ගීතයේ පද පෙළ
Song Title : හදේ හාවා (අකා මකා) Hande Hawa (Aka Maka)
Artiste : Janith Iddamalgoda
Lyrics : Yashodha Adhikari
Music & Melody : Janith Iddamalgoda
Mixed And Mastered : @lahirudecosta5433  @Lav Studio
Record Label : Sindu Tv Production
Guitars : Prakash Ranasinghe
Percussion : Maheema Perera
Flute : Chamith Heshan


අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා
එහෙමයි අපේ එකාලා

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා

ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා

ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා
මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා
එහෙමයි අපේ එකාලා

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hande Hawa (Aka Maka) Song Lyrics - හදේ හාවා (අකා මකා) ගීතයේ පද පෙළ Hande Hawa (Aka Maka) Song Lyrics - හදේ හාවා (අකා මකා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2023 Rating: 5

0 comments:

Post a Comment