Wedima Song Lyrics - වෙඩිම ගීතයේ පද පෙළ

Wedima Song Lyrics - වෙඩිම ගීතයේ පද පෙළ
Song Title : Wedima (වෙඩිම)
Vocal | Melody | music : Sanjeew Lonliyes
Lyrics : Sanjeew Lonliyes & Chaam
Mouth beatbox trumpet by Sanjeew Lonliyes
Actor : John Dinesh
Video Director : Sanjeew Lonliyes
Script & Editing : Sanjeew Lonliyes & chaam


ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
අහුමුලුවල අපි හැමදම සෙට් උනා
බෙන්ච් හොය හොය පාර පුරා තැම්බුනා
ගන්ඩ හිටිය මගෙ වෙඩිමට කෙලවුනා

අපෙ ලව් එක ගම පුරා හිට් උනා
Fb එකේ මන් පෙම් කුමරෙක් උනා
පද අහලම මට හොඳටම ඇති උනා
බඳින්න හිටියට අපි අද වෙන්වුනා

ඇස්වහ වැදිලද ලව් එක දෙල් උනා
පැණි හඳ පෙනි පෙනි අපි අද වෙන් උනා
උඹේ වෙඩිමට අද මට එන්නට උනා
තරු පෙනි පෙනි උඹ පෝරුවෙ හිනැහුනා

ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
ඒ හින්දම අපි දෙන්නට කෙල උනා
ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
ඒ හින්දම අපි දෙන්නට කෙල උනා
අනේ ඒ හින්දම අපි දෙන්නට කෙල උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wedima Song Lyrics - වෙඩිම ගීතයේ පද පෙළ Wedima Song Lyrics - වෙඩිම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2023 Rating: 5

0 comments:

Post a Comment