Mage Dangamalla Song Lyrics - මගෙ දඟමල්ල ගීතයේ පද පෙළ

Mage Dangamalla Song Lyrics - මගෙ දඟමල්ල ගීතයේ පද පෙළ
Song Title : Mage Dangamalla (මගෙ දඟමල්ල)
Vocal : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes
Lyrics : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes
Melody : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes
Music : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes


රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී...
රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී...
රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා…
රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා…

මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලා
එයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා
මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලා
එයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා

මම මගෙ ස්විටි (Sweety) එක්ක හිටියේ බොක්ක වාගෙ ෆිට්වෙලා…
එයා වෙන කෙනෙක් එක්ක ගියානෙ අනෙ සයිකො සෙට්වෙලා…
මගෙ සුදු රන්ඩුකෙක්ක මාත් එක්ක හිටියේ පැක්වෙලා…
අද මගෙ සිරාකොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා…
දවසක මන් එද්දී බස් එකේ එයා එහා සීට් එකේ වෙන කෙනෙක්ට තුරුළුවෙලානේ…

මල් කැඩුව තරම්…
පොල් කැඩුවා නම්…
දැන් හොයලා බන්…
මන්… කෝටි ගණන්…

අද මගෙ ගතසිතවටකර රාටින් පිරිලා…
එයා ආවේ එදා රෝස පාටින් ඇඳලා…
රෑට ඩේටා දාගෙන මල් මීටින් තියලා…
දවසම වලි මන් හවසට වේටින් කියලා…

මල් කැඩුව තරම්…
පොල් කැඩුවානම්…
දැන් හොයලා බන්…
මන්… කෝටි ගණන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Dangamalla Song Lyrics - මගෙ දඟමල්ල ගීතයේ පද පෙළ Mage Dangamalla Song Lyrics - මගෙ දඟමල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2023 Rating: 5

0 comments:

Post a Comment