Tharumini Ochcham Song Lyrics - තරුමිනි ඔච්චම් ගීතයේ පද පෙළ

Tharumini Ochcham Song Lyrics - තරුමිනි ඔච්චම් ගීතයේ පද පෙළ
Song Title : Tharumini Ochcham (තරුමිනි ඔච්චම්)
Singing : Raini Goonatilake And Chinthy Fernando
written & composed  by Chinthy Fernando
Lyrics by Shehan Galahitiyawa
recorded and mixed by Chinthy At AttiC Studios, Negombo, Srilanka
Produced by Chinthy for Kronik Entertainment


තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පැවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි

නැතුවට සලු පිලි මුතු රන් මිනි
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් ආවා
කිසි පල නැති ලොව ඔබ නැති
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා..

තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පැවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි

බැදෙන්න ලගින්ම, ආ දා
සුපෙම්ව නිදන්න දෝ දෑතේ ගෑවිලා
පාවී දෑස මා හා..
වසන්තෙ තුරුල්ව ආවා
ළගින්ම රෑදෙන්නකො සීමා නෑ කියා
‍යාවි මාගේ ලොකේ හා..

නැතුවට සලු පිලි මුතු රන් මිනි
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් ආවා
කිසි පල නැති ළොව ඔබ නැති
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා..

කෝඩු කාලේ ආදරේම එක්කා
කොඩු කාලේ මාගේ ආලේ දැක්කා
ආදරේට ජීවිතේම වික්කා
මන් දැන් ලොක්කා..

තාර පාරේ තුන්ඩු කෑලි දුන්නා
වේලි වේලි හන්දි ගානේ උන්නා,
මන් එක්ක පෙම් කතන්දරේ දැම්මා පත්තරේ
ගම හැම තැන ගිනි තියලා..
කෑලි කෑලි තුන්ඩු කෑලි දම්මා
තෝර තෝර ඉන්න හීන දන්නා
ළන් වෙන්න දැක්ක තප්පරේ දුන්නා උත්තරේ
හද ඉපිලෙන සුව දැනිලා

තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පාවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharumini Ochcham Song Lyrics - තරුමිනි ඔච්චම් ගීතයේ පද පෙළ Tharumini Ochcham Song Lyrics - තරුමිනි ඔච්චම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2023 Rating: 5

0 comments:

Post a Comment