Sithe Pipunu Song Lyrics - සිතේ පිපුණු ගීතයේ පද පෙළ

Sithe Pipunu Song Lyrics - සිතේ පිපුණු ගීතයේ පද පෙළ
Song Title : Sithe Pipunu (සිතේ පිපුණු)
ARTIST : Raween Kanishka
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Deweni Inima Season 2 Teledrama


සිතේ පිපුණු සරා කුසුම කොහේදෝ ගියේ
සිනා පිරුණු මුවේ මුකුළු මැකීලා නොයේ සදා මා සිතේ

දින ගෙවෙනා දුක වෙලෙනා රුවේ පාවෙනා
සිත නිවනා නෙතු මැවිලා දැනී දැනෙනවා

මට මුමුනන මෘදු වදනක හීන දැවෙනවා
දිය වියලුනු රුදු කතරක
සදා තනිවෙනා
සදා තනිවෙනා

සිත පතනා සුව නොඑනා රැයේ තැවෙනවා
බොඳ නෙතිනා දුක විඳිනා හිතේ වේදනා
හදවත යට ලියලන සොව තාම විඳිනවා
සඳ සැඟවුණු ඝණ අඳුරක මාව පෙලෙනවා

සිතේ පිපුණු සරා කුසුම කොහේදෝ ගියේ
සිනා පිරුණු මුවේ මුකුළු මැකීලා නොයේ සදා මා සිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithe Pipunu Song Lyrics - සිතේ පිපුණු ගීතයේ පද පෙළ Sithe Pipunu Song Lyrics - සිතේ පිපුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2023 Rating: 5

0 comments:

Post a Comment