SAROJANI Song Lyrics - සරෝජනි ගීතයේ පද පෙළ

SAROJANI Song Lyrics - සරෝජනි ගීතයේ පද පෙළ
Song Title : SAROJANI (සරෝජනි)
Artiste : RAINI CHARUKA GOONATILLAKE
Lyrics : @MANURANGA
Melody & Music : @gayanrandy
Guitars : Pabasara Kannangara
Mix & Master : Gayan Randy Perera
Recording Studio : Watermelon Studios
Produced by : RiDic House Ⓡ
Label : Heart & R Ⓡ
Main Sponsor : Royal Gateway Higher Education / Future Bridge Global


හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදා ගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදා ගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

ඔය පල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..

සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී

වහලක් යට නිරයක දුක විඳගෙන ආ දිග ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදා ගත්තේ

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදා ගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
SAROJANI Song Lyrics - සරෝජනි ගීතයේ පද පෙළ SAROJANI Song Lyrics - සරෝජනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2023 Rating: 5

0 comments:

Post a Comment