Kasi Panam Song Lyrics - කාසී පනම් ගීතයේ පද පෙළ

Kasi Panam Song Lyrics - කාසී පනම් ගීතයේ පද පෙළ
Song Title : Kasi Panam (කාසී පනම්)
Artiste : BIG DOGGY X POP PUNK
Melody : POP PUNK
Lyrics : BIG DOGGY
Music Composition : POP PUNK
Mandolin : Sarath  Fernando
Percussion / YakBera : Tharindu Perera
Dollak : Rap Zilla
Mixed & Mastered by : POP PUNK


මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්

මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්

බඩු වැදීලා ඔලු වෙලා පත්තීයං
පොඩීකාලේ ඉදං කොල්ලන්ට වැඩී ග්‍රන්තීයක්
අතට හුරුයී මන්නෙත්, මල් වටිටීයත්
සැප වීන්ද ප්‍රාන මෙවා හංදීයක් හංදීයක්

ජාතකේ සුනක, ඉපදුනේ ගමක කොනක
අංගම්මන සුමන බෙහෙත් දුන්නා උණට
අත දාලා මුතු ගත්තා ඕන කුනක
අපායක් දෙව් ලොවත් තිබ්බේ හූවක දුරක

නීදීයන්නේ පැදුරේ වැටෙන්නේ නෑ බීමට
පොර කුකුලට ඔට්ටුයී හැම පොර පීටීය
බොක්කට මල් ,ටොක්කට සද ගුටීය
රැප උඩට කලතලා සුලී සුලීය

සයීකලේ පැඩල් පාගලා කකුල ගෙවීලා
මගේ වදන් ඔප වැටීලා කරීජ්ජ රැල්ල වැදීලා
මීගමු කලපුවේ ඉස්සො පීස්සු වැටීලා
සුද්දා දාලා සුද්දී ආවේ කලු කොල්ලො දැකලා

Boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ

Boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ

මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්

ගත්තු වරමෙන් පෙනවා දැන් පස් යටත්
සාමයී නයණයී දැන් රැප් සල් ගස් යටත්
කැස්සට පැනීය කොල්ලන්ට වැස්සටත්
ජාඩී ලෙල්ලමෙ කට ගැස්මටත්

මගේ වදන් දොරේ වගේ කරාමේ ලයීමේ
වයීන් කලේ රයිම්, ගලා හෙන රාජ තේලේ
ඉන්න ටීක කාලෙ හිතේ මොකද වයීරේ
නෑ බොරු ශේලේ, අම්මා දුන්නා දයීරේ

ලගීන් ඉදලා ඇරීයට ඌට බුදු සරනයී
ඇගේ ඉදලා කන කාපු ඌට දෙවී පීහීටයී
ලිදෙන් බීලා කෙල ගැහුවට උන් කුහකයී
සත්තයී,සෙල්ලමේ ජාතී තුන සුලබයී

Boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ

Boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ

මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kasi Panam Song Lyrics - කාසී පනම් ගීතයේ පද පෙළ Kasi Panam Song Lyrics - කාසී පනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2023 Rating: 5

0 comments:

Post a Comment