Tracka Panapu Heenayak Song Lyrics - ට්‍රැක පැනපු හීනයක් ගීතයේ පද පෙළ

Tracka Panapu Heenayak Song Lyrics - ට්‍රැක පැනපු හීනයක් ගීතයේ පද පෙළ
Song Title : Tracka Panapu Heenayak (ට්‍රැක පැනපු හීනයක්)
Artistes : Dinesh Gamage X Hana Shafa
Lyrics : Asanka Sayakkara
Music Composed and Produced by Chamitha Cooray
Directed by Asanka Sayakkara and Santhush Weeraman
Mix and Mastered by Chamitha Cooray @ Saregama Music Lk
SGM Records 2023


ට්‍රැක පැනපු හීනයක්
දුක මරපු ලෝකයක්
අපිට නෑ සෝකයක්
සංවේගයක්
සංතාපයක්

ට්‍රැක පැනපු හීනයක්
දුක මරපු ලෝකයක්
අපිට නෑ සෝකයක්
සංවේගයක්
සංතාපයක්

සතුට විතරයි උරුම
ඔට්ටු නෑ පෙර කරුම
කිට්ටු වෙයි සැප පරම
අද හෙටම ලග ලගම

සතුට විතරයි උරුම
ඔට්ටු නෑ පෙර කරුම
කිට්ටු වෙයි සැප පරම
අද හෙටම ලග ලගම

ට්‍රැක පැනපු හීනයක්
දුක මරපු ලෝකයක්
අපිට නෑ සෝකයක්
සංවේගයක්
සංතාපයක්

ට්‍රැක පැනපු හීනයක්
දුක මරපු ලෝකයක්
අපිට නෑ සෝකයක්
සංවේගයක්
සංතාපයක්

මේක ලොකු ට්‍රිප් එකක්
නෑ මෙතන ට්‍රික් එකක්
අපි එකම ක්ලික් එකක්
එක ක්ලික් එකක්
රස චිල් එකක්
දිග කිස් එකක්

මේක ලොකු ට්‍රිප් එකක්
නෑ මෙතන ට්‍රික් එකක්
අපි එකම ක්ලික් එකක්
එක ක්ලික් එකක්
රස චිල් එකක්
දිග කිස් එකක්

ට්‍රැක පැනපු හීනයක්
දුක මරපු ලෝකයක්
අපිට නෑ සෝකයක්
සංවේගයක්
සංතාපයක්

ට්‍රැක පැනපු හීනයක්
දුක මරපු ලෝකයක්
අපිට නෑ සෝකයක්
සංවේගයක්
සංතාපයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tracka Panapu Heenayak Song Lyrics - ට්‍රැක පැනපු හීනයක් ගීතයේ පද පෙළ Tracka Panapu Heenayak Song Lyrics - ට්‍රැක පැනපු හීනයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2023 Rating: 5

0 comments:

Post a Comment