Keewa Dewal Song Lyrics - කීව දේවල් ගීතයේ පද පෙළ

Keewa Dewal Song Lyrics - කීව දේවල් ගීතයේ පද පෙළ
Song Title : Keewa Dewal (කීව දේවල්)
Singing : Sewwandi Sachinika ft. DILU Beats
Music Produced by Dilu Beats @DILUBeats
Written by Ashan Perera @KingLotuss
Mixed by Dilu Beats
Mastered by Dilu Beats
Video,Artworks & Graphics by Binara Vimukthi


හැකි නම් මම සිටීනෙමි
මේ කාලයේ රැදිලා
දැනටත් මා ඔහු කෙරේ වූ
ආලයේ බැදිලා

කීව දේවල් හීන වේ නම්
අවදි නොම වේ මා
නුඹ සදේ නම්
නුඹේ හදේ මං
වළාකුලු සේමා

හිදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා

හිදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා

හීන දුන් රෑ
ඒ සුගන්දේ
කුමරු රලු වන්නේ නම් නෑ
තහනමක් නෑ තහනමක් නෑ
ඇයට නුඹ මග හැරුමට බෑ

සැලුනාවේ ඔය අඩවන් දෙනුවන්
මා සිප ගන්නම්
දැනුනාවේ මාගේ පෙම්වත් ගීතය
මා හිතවත්නම්

කීව දේවල් හීන වේ නම්
අවදි නොම වේ මා
නුඹ සදේ නම්
නුඹේ හදේ මං
වළාකුලු සේමා

හිදිනා හිදිනා
හිදිනා හිදිනා
විදිනා විදිනා
හිදිනා හිදිනා
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා

හිදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Keewa Dewal Song Lyrics - කීව දේවල් ගීතයේ පද පෙළ Keewa Dewal Song Lyrics - කීව දේවල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2023 Rating: 5

0 comments:

Post a Comment