Seethale Nisansale Song Lyrics - සීතලේ නිසංසලේ ගීතයේ පද පෙළ

Seethale Nisansale Song Lyrics - සීතලේ නිසංසලේ ගීතයේ පද පෙළ
Song Title : Seethale Nisansale (සීතලේ නිසංසලේ)
Artist : Vijaya Kumarathunga


සීතලේ නිසංසලේ පාවීයන් පවන් රැලේ
තුන් යාමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා
සීතලේ නිසංසලේ පාවීයන් පවන් රැලේ
තුන් යාමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා

සැරසේ ඈ සදා සමුගන්නට මා හදින්
නොපිපේ පෙම් කුසුම් භවය පුරා සුවඳ මැදින්
සමුගන්නයි මා කඳුලින් කීවේ
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා

සීතලේ නිසංසලේ පාවීයන් පවන් රැලේ
තුන් යාමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා

සහසක් පෙම් පැතුම් ගිලිහෙන්නට මා හදින්
ගීයක් සීරුවෙන් මුමුණන්නට ගී පොතින්
මහදේ පැතුමන් තනිවෙන්නෑ නේ
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා

සීතලේ නිසංසලේ පාවීයන් පවන් රැලේ
තුන් යාමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethale Nisansale Song Lyrics - සීතලේ නිසංසලේ ගීතයේ පද පෙළ Seethale Nisansale Song Lyrics - සීතලේ නිසංසලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2023 Rating: 5

0 comments:

Post a Comment