Hithawanthi Song Lyrics - හිතවන්තී ගීතයේ පද පෙළ

Hithawanthi Song Lyrics - හිතවන්තී ගීතයේ පද පෙළ
Song Title : Hithawanthi (හිතවන්තී)
Artiste : Dhyan Hewage
Melody : Dhyan Hewage
Lyrics : Dhyan Hewage
Music Composed & Produced by Pasan Liyanage @redfoxworldaudio 
Mastered by Misjah from Netherlands
Acoustic Guitar : Prakash Ranasinghe
Label : MREC ENTERTAINMENT - SRI LANKA
Video Director : Gevin Abhishek
Cast : Niwarthana Dewage, Dhyan Hewage
DOP : Sumith Kumarage
Editing & Color grade : Sachin Warnasooriya @ Anymotion Studios
Make up : Ranjula Sirimanna
Camera assistant : Yasindu Gajaman
Artwork : Thenuka Witharana


සිත් මානෙ ගෑවී ඇවිත්
මල් යාය පාවී ගිහින්
බොඳ වීද ඒ රූ සොවින්
මත් වීද ඒ පෙම් බිඟුන්

නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

කිරිකෝඩු හීනේ ලඟින්
සැතපෙන්න රහසේ හෙමින්
සැනසෙන්න ආයේ ඉතින්
නුඹ ඉන්නවාදෝ කියන්

නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

තාම ඒ සඳ නොබිඳී
ලඟ පාත ඉඳ තනි රකිමී
තුන් යාමයේ නිදි වරමී නුඹ හා

නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා 
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithawanthi Song Lyrics - හිතවන්තී ගීතයේ පද පෙළ Hithawanthi Song Lyrics - හිතවන්තී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2023 Rating: 5

0 comments:

Post a Comment