Ran Samanala Joduwa Wage Song Lyrics - රන් සමනල ජෝඩුව වාගේ ගීතයේ පද පෙළ

Ranjan Ramanayaka - රන් සමනල ජෝඩුව
Song Title : Ran Samanala Joduwa Wage (රන් සමනල ජෝඩුව වාගේ)
Singing : Ranjan Ramanayake


රන්‌ සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල්‌ පාරේ
පාසල්‌ ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයි දෝ මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දෝ ඉන්නේ...

මූන කැතයි කියලා ඔයාගේ
බොරුවට මම කියපු චෙලාවේ
තරහා වෙලා යන්න ගියා
දැන්‌ සතියක්‌ ගෙවිලා ගියා
අදවත්‌ ඇයි හිනා නොවෙන්නේ
හෙටින්‌ පස්සේ නිවාඩු කාලේ...

වෙනදට උදයම මැයි ගහ අද්‌දර
මග බල බල ඔබ ඉන්නවා එනතුරු මා
දැන්‌ ඔයා කිපීලා පාරේ යනු බලාලා
වේදනාව හිතේ පිරෙන්නේ
ආයෙත්‌ නෑ විහිළු කරන්නේ...

රන්‌ සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල්‌ පාරේ
පාසල්‌ ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයි දෝ මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දෝ ඉන්නේ...

සෙල්ලම ලෙල්ලම වෙනබව නොදැනයි
මේ වගෙ ළමයො මම නම්‌ විහිළු කලේ
ඇයි අශොකමාලා ඔය වාගේ කොප වීලා
ඉක්මනටම වයසට යයිනේ
නැත්ද ඔයා මේ බව දන්නේ...

රන්‌ සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල්‌ පාරේ
පාසල්‌ ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයි දෝ මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දෝ ඉන්නේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Samanala Joduwa Wage Song Lyrics - රන් සමනල ජෝඩුව වාගේ ගීතයේ පද පෙළ Ran Samanala Joduwa Wage Song Lyrics - රන් සමනල ජෝඩුව වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2023 Rating: 5

0 comments:

Post a Comment