Mini Kinkini Handa Song Lyrics - මිණි කිංකිණි හඬ ගීතයේ පද පෙළ

Mini Kinkini Handa Song Lyrics - මිණි කිංකිණි හඬ ගීතයේ පද පෙළ
Song Title : Mini Kinkini Handa (මිණි කිංකිණි හඬ)
Artist : Vijaya Kumarathunga
Lyrics : Upali Dhanawalawithana
Music : Sarath Dasanayaka


මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

පාළුවේ පාවී හපුතල් කන්දේ
කුර හඬ නැඟුණේ මේ දිගු ගමනේ
තව දුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබෙ සිත සැඟවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mini Kinkini Handa Song Lyrics - මිණි කිංකිණි හඬ ගීතයේ පද පෙළ Mini Kinkini Handa Song Lyrics - මිණි කිංකිණි හඬ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2023 Rating: 5

0 comments:

Post a Comment