Karamba Yaye Song Lyrics - කරඹ යායේ ගීතයේ පද පෙළ

Karamba Yaye Song Lyrics - කරඹ යායේ ගීතයේ පද පෙළ
Song Title : Karamba Yaye (කරඹ යායේ)
Artist : Vijaya Kumarathunga
Posted by : Harsha Jayamanne
Lyrics : Rodney Vidanapathirana
Music : Sarath Dasanayaka


කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ
වැව පුරා රතු නෙළුම් පිපුණේ
නුඹ බලන්නයි අරුන්දතී
කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී

ඇල් හේන දෙපසේ මල් සුවඳ අතරේ
සහන් සුව දැනුණේ
පූදින නාමල සේමා කෝමළ හසරැලි පාලා
නුඹ නෙතු මුණ ගැසුණේ

කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ
වැව පුරා රතු නෙළුම් පිපුණේ
නුඹ බලන්නයි අරුන්දතී
කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී

ගිනි අව්ව නිවිලා සිත සනසාලා
වසන්තයයි එන්නේ‍
රන්වන් මාලා දාලා‍ රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ

කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ
වැව පුරා රතු නෙළුම් පිපුණේ
නුඹ බලන්නයි අරුන්දතී
කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karamba Yaye Song Lyrics - කරඹ යායේ ගීතයේ පද පෙළ Karamba Yaye Song Lyrics - කරඹ යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2023 Rating: 5

0 comments:

Post a Comment