Eka Warak Obata Song Lyrics - එක වරක් ඔබට ගීතයේ පද පෙළ

Eka Warak Obata Song Lyrics - එක වරක් ඔබට ගීතයේ පද පෙළ
Song Title : Eka Warak Obata (එක වරක් ඔබට)
Artist : Vijaya Kumarathunga
Lyrics : Sunil Ariyarathna
Music : Sarath Dasanayaka


එක වරක් ඔබට මා එපා නම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා

මම මගේ පාඩුවේ හඬ හඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පළඳින්න

එක වරක් ඔබට මා එපා නම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා

ඔබේ හද පහුරුගා වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න

එක වරක් ඔබට මා එපා නම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Warak Obata Song Lyrics - එක වරක් ඔබට ගීතයේ පද පෙළ Eka Warak Obata Song Lyrics - එක වරක් ඔබට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2023 Rating: 5

0 comments:

Post a Comment