Oba Hinda Nam Song Lyrics - ඔබ හින්දා නම් ගීතයේ පද පෙළ

Oba Hinda Nam Song Lyrics - ඔබ හින්දා නම් ගීතයේ පද පෙළ
Song Title : Oba Hinda Nam (ඔබ හින්දා නම්)
Artiste : Dhyan Hewage
Melody : Dhyan Hewage
Lyrics : Buddhi Sandeepa & Dhyan Hewage
Music Composed & Produced by : Chamel Shavindha


පේන කියනා... අසා නැති හීනෙක මා හා
ඒද නුබ හා... තබා ගිය උනුහුම ඈ හා
ඈත ඇදෙනා... පාලු හිත මා...
තාම දැනෙනා... ඈම නොරැදී මා හා

පායන්නේ සේයා...  හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා... වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා... පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා... පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං
නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන්
නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං
හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම්
යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

හේතු මිදුනා…ලියා නැති ගිව්සුම් සේමා
මාද මියුනා…මගේ නැති පෙමකට බැදිලා
පෑව සිනහා…තාම හිත මානේ දැවටේමා
යාවි නුඹ හා…හීනයක දැවටී මා…

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං
නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන්
නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං
හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම්
යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

තාම හිත රිදෙන්නා කඳුලින්
කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන්
ආදරය විඳින්නා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං 
නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන්
නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං
හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම්
යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

තාම හිත රිදෙන්නා කඳුලින්
කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන්
ආදරය විඳින්නා

තාම හිත රිදෙන්නා කඳුලින්
කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන්
ආදරය විඳින්නා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං 
නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන්
නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං
හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම්
යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Hinda Nam Song Lyrics - ඔබ හින්දා නම් ගීතයේ පද පෙළ Oba Hinda Nam Song Lyrics - ඔබ හින්දා නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2023 Rating: 5

0 comments:

Post a Comment