Premaye Irthuwe Song Lyrics - ප්‍රේමයේ සෘතුවේ ගීතයේ පද පෙළ

Premaye Irthuwe Song Lyrics - ප්‍රේමයේ සෘතුවේ ගීතයේ පද පෙළ
Song Title : Premaye Irthuwe (ප්‍රේමයේ සෘතුවේ)
Music and Vocals : Kasun Kalhara
Lyrics : Charith Senadheera
Lyrics : Charith Senadheera
Video : The Haiku Video house | Sandini Prarthana
Audio : Ovinto Recording Studio | Thathsara Vidanapathirana


ස්වේත හීනෙක දැවටෙනා
නිහඬතාවය කෙළවරේ
අන්ධකාරය බිඳී
යළිත් අප
හමු වේවී
යළිත් අප
හමු වේවී

ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී

ආදරේ මුසු වූණ
මධුබඳුන් ඉතිරුන
නුරාගී චුම්බන දාහසක්
දෙතොල් මත තවරා

ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී

(ස්වේත හීනෙක)

වසන්තේ මියැදුන
මිලින මල් කොඳුරන
ආදරේ පවතින මොහොතක්
ආයෙමත් ළංවී

ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Irthuwe Song Lyrics - ප්‍රේමයේ සෘතුවේ ගීතයේ පද පෙළ Premaye Irthuwe Song Lyrics - ප්‍රේමයේ සෘතුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2023 Rating: 5

0 comments:

Post a Comment