Hada Vile Song Lyrics - හද විලේ ගීතයේ පද පෙළ

Hada Vile Song Lyrics - හද විලේ ගීතයේ පද පෙළ
Song Title : Hada Vile (හද විලේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා

ආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා සිත වෙලා ගනීවී
දහසක් වනමල් පිපී සැලේවී
ජීවන මංපෙත සරසාලා

හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
  
ආදර ගීතේ තනුව කියාදී
ජීවන මීවිත සතුට සදාදී
මෝහන ලාලිත බැළුම් හෙළාවී
මා යන මාවත සරසාලා

හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Vile Song Lyrics - හද විලේ ගීතයේ පද පෙළ Hada Vile Song Lyrics - හද විලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2023 Rating: 5

0 comments:

Post a Comment