Ashawee Song Lyrics - ආශාවේ ගීතයේ පද පෙළ

Ashawee Song Lyrics - ආශාවේ ගීතයේ පද පෙළ
Song Title : Ashawee (ආශාවේ)
Artist : Koushi Perera X Niklo
Director : Kasun Madushanka
Music : Sandaruwan Jayasinghe
Lyrics : Saga Guruge
Music Label : Desawana Music
Editor : @MrPravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Nisala Hettiarachchi, Natasha Roshel

Dial Now... 
For Download " Ashawee " song as your RingIn Tone..
☎Dialog: 8711276602
☎Mobitel: 74749272
☎Hutch/Etisalat: 369284097
☎Airtel: 8880119034


ඇහැක් කොනින් බලලා පෙම් සර ඉගුම් බිගුම් පෑවා
මලින් උපන් කුමරා මල් සර බඹර විසින් විද්දා
ඇහැක් කොනින් බලලා පෙම් සර ඉගුම් බිගුම් පෑවා
මලින් උපන් කුමරා මල් සර බඹර විසින් විද්දා

ජීවිතේ මාගේ නුඹ හැර නෑ සතුටක්
හෙලනා හුස්මක් ගානේ ඉවසුම් නෑ මට නම්
මා හා පානා ඒ ආදරේ ඕනා
ඔය දෑසේ පේනා පෙම් සුවයම දැනුනා
අශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා...
ආ... හා...

බිදුනු සිත් ගත්තු බඹරෙකි මම
කෙල්ලෙ නුඹත් එක්ක යන්න තව දුර
අමතක කරන්න අමිහිරි මතකය
දැන් කතාවේ ඉන්නේ නුඹ හා මම පමණිය
කෙල්ලේ මය නුඹේ හිත තුල මවන
ආලෙන් වෙලාගන්න හිත නෑ තවම
මකන්න පෙර සිද්ධි හිතේ මැවෙන
කාලේ හරි කෙල්ලේ පිටුවක් පෙරලන්න
කෙල්ලේ නුඹ හැඩකාරයි නුඹ නම් මාරයි
අහු වුනොතින් වසගෙට ඉදලා හමාරයි
හැම රෑම සිහින මැව්වේ නුඹේ හිනාවයි
අද ඉදන් කෙල්ලේ නුඹ මට බාරයි
සැලෙන විට කෙල්ලේ නුඹේ ඔය රැස්
සිහි වුනේ දිලිසෙන නුඹේ ඔය ඇස්
ලං වෙලා කියන්න හිතේ ඇති දොස්
තියෙන හෙයින් පුරවන්න දෙන්න හිතේ හිඩැස්

ජීවිතේ මාගේ නුඹ හැර නෑ සතුටක්
හෙලනා හුස්මක් ගානේ ඉවසුම් නෑ මට නම්
මා හා පානා ඒ ආදරේ ඕනා
ඔය දෑසේ පේනා පෙම් සුවයම දැනුනා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා...
ආ... හා...

සැතපුන හීනේ රාගේ
උමතුව දෑසේ මානේ
හැගුම් අවුස්සන රෑ යාමේ රෑ යාමේ රෑ යාමේ
යහන ගිනි ගනී ශෘංගාරේ ශෘංගාරේ ශෘංගාරේ
මා හා පානා ඒ ආදරේ ඕනා
ඔය දෑසේ පේනා පෙම් සුවයම දැනුනා
අශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා...
ආ... හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ashawee Song Lyrics - ආශාවේ ගීතයේ පද පෙළ Ashawee Song Lyrics - ආශාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2023 Rating: 5

0 comments:

Post a Comment