As Thol Sedila Song Lyrics - ඇස් තොල් සේදිලා ගීතයේ පද පෙළ

As Thol Sedila Song Lyrics - ඇස් තොල් සේදිලා ගීතයේ පද පෙළ
Song Title : As Thol Sedila (ඇස් තොල් සේදිලා)
ARTIST : Randhir Witana
LYRICS : Kusala Vidanapatirana
RAP LYRICS : Randhir Witana
MUSIC : Nimesh Kulasinghe
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
DOP : Sarath Senevirathne
EDITOR : Rakitha Dikkumbura
COLORIST : Nadisha Maddumage
CHOREOGRAPHER : Gayan Srimal
Teledrama : Rosa Teledrama Song - දෙරණ TV


දග කරනා නෙතිනා
බද පද්දා හෘදේ ගිල්වන්නා
සද මිදුලට ආවා
තරු අල්ලේ පා
ඈ නලවන්නා...
මන බදිනා රුවිනා
විල කලඹා දිස්නේ පාවෙන්නා
වැලි කතරට ආවා
දිය ඇල්ලේ පා මා නහවන්නා...

Teasing Me Telling Me Everything I Want To Hear

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

තරු කැටයේ මියෙනා
මද අදුරේ සිත්තම්
දැල්වෙන්නා
හද සුළියේ ගෙතෙනා
පද වැල්ලේ පා
ඈ රසදෙන්නා
මන හදුනා රදවා
දිය වැලකින් මත් වී
ගිල්වන්නා
යලි සිහියට ආවා
හදුනන් නෑ සේ
ඈ නැලවෙන්නා

Teasing Me Telling Me Everything I Want To Hear

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

හමුවෙනා දවසේ
සද දියේ පා කලේ
නො⁣හදුනනා
පසුතැවෙනා
සිහින නෑ දුටුවේ සදා...

Teasing Me Telling Me Everything I Want To Hear

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
As Thol Sedila Song Lyrics - ඇස් තොල් සේදිලා ගීතයේ පද පෙළ As Thol Sedila Song Lyrics - ඇස් තොල් සේදිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2023 Rating: 5

0 comments:

Post a Comment