Kolamba Ahasata Song Lyrics - කොළඹ අහසට ගීතයේ පද පෙළ

Kolamba Ahasata Song Lyrics - කොළඹ අහසට ගීතයේ පද පෙළ
Song Title : Kolamba Ahasata (කොළඹ අහසට)
ARTIST : Praneeth Perera 
LYRICS : Tharanga Kumarasinghe
MUSIC & MELODY : Praneeth Perera
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
DOP : Sarath Senevirathne
EDITOR : Janith Irosha
COLORIST : Nadisha Maddumage
SAXOPHONE : Eshan De Silva
GUITAR : Dilruk Samaradiwakara
ALL KEYS / MIXING & MASTERING : Tharindu Jayathilake
Teledrama : Rosa Teledrama Song - දෙරණ TV

කොළඹ අහසට හඳ එබෙන සඳ
දෙඇස් නොපියා බලා හිඳිමි මම
කඳුළු පිරුණත් නෙත් කෙවෙනි මත
ඔබේ වත මිස හඳක් කුමට ද
ඔබේ වත මිස හඳක් කුමට ද

දියත උයනේ රටා ඇඳුනු බිම
සෙමින් පා තිය තියා ගියපු හැඩ
එයින් පසු මා නොදුටු ඔබ ගැන
වචන ඇති මුත් ඉමක් නැත දුක

ගීත තාලෙට රටා මවන ජල
තරඟ නැගේ සිත වෙලා දුක් කඳ
තවත් දවසක සිනාසෙන්නට
මගේ වෙලා එන දිනක් තියේවිද

කොළඹ අහසට හඳ එබෙන සඳ
දෙඇස් නොපියා බලා හිඳිමි මම
කඳුළු පිරුණත් නෙත් කෙවෙනි මත
ඔබේ වත මිස හඳක් කුමට ද
ඔබේ වත මිස හඳක් කුමට ද
ඔබේ වත මිස හඳක් කුමට ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kolamba Ahasata Song Lyrics - කොළඹ අහසට ගීතයේ පද පෙළ Kolamba Ahasata Song Lyrics - කොළඹ අහසට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2023 Rating: 5

0 comments:

Post a Comment