Asunath Nasena Song Lyrics - ඇසුනත් නෑසෙන ගීතයේ පද පෙළ

Asunath Nasena Song Lyrics - ඇසුනත් නෑසෙන ගීතයේ පද පෙළ
Song Title : Asunath Nasena (ඇසුනත් නෑසෙන)
ගායනය : විශාරද ගුණදාස කපුගේ


ඇසුනත් නෑසෙන
දුටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරයේ
වන්දනාකරු මා
වන්දනාකරු මා

ලෝ මහා පා සෙල් ටැඹක් යට
සිහිනයක් සේ පෙනේ නුඹ මට
කඩා වියෝවින් ගැලු නුඹේ නෙත
ලියවැලක් දෝ සඳ පහන් මත

ඇසුනත් නෑසෙන
දුටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරයේ
වන්දනාකරු මා
වන්දනාකරු මා

තැනිතලා මත රැඳුන පියවිලි
සඳපහන් යට ඇඳුන සෙවනැලි
වැව්තලේ හස නගන දියරැළි
ගෙනෙයි නිරතුරු සිනා කඳුලැලි

ඇසුනත් නෑසෙන
දුටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරයේ
වන්දනාකරු මා
වන්දනාකරු මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asunath Nasena Song Lyrics - ඇසුනත් නෑසෙන ගීතයේ පද පෙළ Asunath Nasena Song Lyrics - ඇසුනත් නෑසෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2023 Rating: 5

0 comments:

Post a Comment