Poddak Kata Adu Una Nam Song Lyrics - පොඩ්ඩක් කට අඩු උනා නම් ගීතයේ පද පෙළ

Poddak Kata Adu Una Nam Song Lyrics - පොඩ්ඩක් කට අඩු උනා නම් ගීතයේ පද පෙළ
Song Title : Poddak Kata Adu Una Nam (පොඩ්ඩක් කට අඩු උනා නම්)
Vocals : Kumara Ekanayake
Backing voice : Senel & Jude
Lyrics : Hemasiri Halpiata & Kumara
Melody & Music Arrangments : Kumara Ekanayake


පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම්
මගෙ නෝනගෙ අපේ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනා
පිරිමි හතර පස් දෙනෙකුගෙ හයිය තියෙන මගේ නෝනා
කම්මැලිකම දන්නෙත් නැති කඩිසර ගති ඇති නෝනගෙ
මොකක්ද
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් අනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

කොයි තැනකට බැස්සත් ඒ ඕන තැනක කැපී පෙනෙන
අරපිරිමැස්මෙන් වැඩි කර මගේ සල්ලි ඉතුරු කරන
සුන්දරකම වැඩිපුර ඇති ගින්දර වගෙ මගෙ නෝනගේ
මොකක්ද
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

අහල පහල කාට උනත් නිතර නිතර උදව් කරන
නැන්දම්මත් එක්ක උනත් රණ්ඩු නොවී හොඳින් ඉන්න
කා සමඟත් හොඳ හිත ඇති මට පණ වගෙ මගෙ නෝනගෙ
මොකක්ද
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ
කියලා නිම කරන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poddak Kata Adu Una Nam Song Lyrics - පොඩ්ඩක් කට අඩු උනා නම් ගීතයේ පද පෙළ Poddak Kata Adu Una Nam Song Lyrics - පොඩ්ඩක් කට අඩු උනා නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2023 Rating: 5

0 comments:

Post a Comment