Latha Latha Song Lyrics - ලතා ලතා ගීතයේ පද පෙළ

Latha Latha Song Lyrics - ලතා ලතා ගීතයේ පද පෙළ
Song Title : Latha Latha (ලතා ලතා)
Singing : Kumara Ekanayake
Vocals & Music : Kumara Ekanayake
Lyrics : Hemesiri Halpita & Kumara ekanayake


ලතා ... ලතා ...
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා...
ලතා
ලතා ... ලතා ...
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා...
ලතා

දැක්කම එක වර කොල්ලොත්
තව පාරක් දෙකක් බලයි
එතකොට
වැඩිය පද්දන්නට එපා

ගස්සන්නට එපා
ඉඟ සුඟ නලවන්නට එපා
කොල්ලෝ අන්ද මන්ද කරන
බැල්ම දෙන්න එපා...
එපා
ලතා ... ලතා ...
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා...
ලතා

රෙද්දෙ හැට්ටේ ඇන්ද ලතා
කොටට ගවුම ඇඳලා මෙදා
ඔය කොට
ගවුම ඇඳ යන්නට එපා
විලි බිය වනසන්නට එපා
රෙද්දෙ හැට්ටේ වැඩිය හොඳා
කොටට ගවුම නැති උනාට
තාම හැඩයි ලතා ...

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා...
ලතා

පස්සෙන් එන කොල්ලන් හට
උඹත් තවත් ඔමරි දමයි
කොල්ලනි
උඹල අහුවෙන්නට එපා

පැටලෙන්නට එපා
පැටලිල රැවටෙන්නට එපා
මම පැටලුනු දැලේ උඹල
පැටලෙන්නට එපා එපා

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා...

ලතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Latha Latha Song Lyrics - ලතා ලතා ගීතයේ පද පෙළ Latha Latha Song Lyrics - ලතා ලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2023 Rating: 5

0 comments:

Post a Comment