Drama Queen Song Lyrics - ඩ්‍රාමා කුවින් ගීතයේ පද පෙළ

Drama Queen Song Lyrics - ඩ්‍රාමා කුවින් ගීතයේ පද පෙළ
Song Title : Drama Queen (ඩ්‍රාමා කුවින්)
Artists : Dulan ARX Featuring Yureni Noshika  
Music : Dilu Beats
Lyrics : Dulanja Alwis (Dulan ARX)
Melody, Additional Arrangements, Mixed & Mastered by : Sanjula Himala @ Reazon Records


සංකරී නුඹේ වත පේනා
හීනෙක නැවතීලා
නාරිලතා නුඹදෝ මා... දෑසේ මායා

සංකරී නුඹේ වත පේනා
හීනෙක නැවතීලා
නාරිලතා නුඹදෝ මා... දෑසේ මායා

නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ

එයා ඩ්‍රාමා කුවින් (Drama Queen)
මවලා හේතු රඟපාලා සීන්ස් (Scene)
එයාගේ පදේ දැම්මා ඩාන්ස් (Dance) ඉතින් විදින්නේ බොරු
ඒවා නම් නතින් (Nothing) ඒවා නම් නතින් (Nothing)

මං විසික් කරපු හිතත් අහුලන් එයා ආවේ
විතත් පෙරලා මධුත් පටලන් දෑස ආයේ
නැතත් ආලය දිනක් ගානෙම රාගේ නෑවේ
මතක් වෙද්දී ඇස් හිතත් තිබුන්නෑ භාවනාවේ

ජීස් (Jeez)
එයා ආවේ ගලවන්න දත
මේ මමත් ඉන්නේ බීලා වතුර කාලා බං රට
මීටරෙන් පුතා ආලෙනත් එක්ක ගනු දෙනු
සුදු අම්මිලා හතරවටේ සට සට කපට ඒයි

අනේ පනේ කියාගෙන ආවට
මේ කනෙන් ගිහින් අනිත් කනෙන් ආවේ
ඇහේ කනේ තියාගෙන හිටියට
වටෙන් දෙකෙන් එයා නැවතුනේ නෑනේ

බඩගින්නට කෑවේ මගේ ඔලුව
වචන නගුල හෑවේ හිත වගේ මළුව
අතුරුපසට ආයේ තව එක වලියක්
යන්නම් මං ඔලුව බේරාගත්තේ නිසා නළුවා ඒයි

ඩැඩී (Daddy) ට සුගර් (Sugar) උනත් හොයයි සුගර් (Sugarඩැඩී (Daddy)ලා
ඇටෙන්ෂන් (Attention) ගන්න බදාගන්නෙ එයා ටෙඩි (Teddy) ලා
ඇටෙන් පොත්තෙන් එද්දිම වටෙන් පැනලා මුන්
මේ අගේට හිටි උන්ට දෙන්නේ යන්න ඇඩිලා

ආ සේ මුලා වේ ඇඳීලා
යාවී නුරාවේ නෑවීලා
පාරාම යාවී ගෑවීළා
ඒ හද ආයේම ඈ

එක බැල්මයි දැම්මේ අනේ කොල්ලෝ වයින්
මං අත තිබ්බ හැමදේම වෙන්නේ මයින් (Mine)
ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින්
මගේ අත ගන්න පොරකන්නේ කොල්ලෝ ඩයින් (Dying)

එක බොරුවට මගේ බොරු දෙකයි බේබ් (Babe)
මේ කර්ම (Karma) ඔයාව හොයන් එයි
ඇන්දේ මමද ඔයාද මට සැකයි හහ් (Hah)
මේ ඩ්‍රාමා (Drama) එකේ නළුවා ඔයයි

සංකාරිද මා වත පේනා
හීනේ පුරා රති ගේනා
නරිලතාවක සේයා
දෑසේ මායා

සංකාරිද මා වත පේනා
හීනේ පුරා රති ගේනා
නරිලතාවක සේයා
දෑසේ මායා

නෑ පෙම නෑ පෙම නෑ
මා ළඟ නෑ ළඟ නෑ
මාගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ

සංකරී නුඹේ වත පේනා
හීනෙක නැවතීලා
නාරිලතා නුඹදෝ මා... දෑසේ මායා

සංකරී නුඹේ වත පේනා
හීනෙක නැවතීලා
නාරිලතා නුඹදෝ මා... දෑසේ මායා

නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ
නෑ නෑ නෑ නෑ
නෑ නෑ නෑ නෑ
නෑ නෑ නෑ නෑ
නෑ නෑ නෑ නෑ
නෑ නෑ නෑ නෑ
ඈගේ හදේ පෙම නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Drama Queen Song Lyrics - ඩ්‍රාමා කුවින් ගීතයේ පද පෙළ Drama Queen Song Lyrics - ඩ්‍රාමා කුවින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2023 Rating: 5

0 comments:

Post a Comment