Sarungaley Song Lyrics - සරුංගලේ ගීතයේ පද පෙළ

Sarungaley Song Lyrics - සරුංගලේ ගීතයේ පද පෙළ
Song Title : Sarungaley(සරුංගලේ)
Artiste : Ridma Weerawardena ft. Nipuni Herath
Melody and Music arrangements : Ranga Weerasekara
Lyrics : Savindra Madushan


ආදර පවනයි සිත්මල පොපියයි
ජීවිත කතරයි බාධක පවුරයි
ආදර පවනයි සිත්මල පොපියයි
ජීවිත කතරයි බාධක පවුරයි

ප්‍රේමය සසලයි හදවිල කැළඹෙයි
පවනේ හැර යයි නිලඹර පා වෙයි

කාලය ගතවී දෙලොවක තනි වී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ... සරුංගලේ
සරුංගලේ

දෑසත් බැඳුනා මුවමල දුටුදා
ආලය ගැලුවා හදවිල උතුරා
දෑසත් බැඳුනා මුවමල දුටුදා
ආලය ගැලුවා හදවිල උතුරා

ආලය පැතුවේ රාගය තවරා
නුඹ නෑ කිසිදා සිතුවිලි අතගා

කාලය ගතවී දෙලොවක තනිවී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ..සරුංගලේ
සරුංගලේ

මා සිත නුඹ ළඟ කිම මා අමතක
පාළුව තනිකම පාරයි මා නෙත

හදවත පාරන අතීත අන්දර
පවසයි නුඹ හිත පාරපු අන්දම
කවුදෝ නුඹ... සරුංගලේ
සරුංගලේ
සරුංගලේ
සරුංගලේ
සරුංගලේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarungaley Song Lyrics - සරුංගලේ ගීතයේ පද පෙළ Sarungaley Song Lyrics - සරුංගලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2023 Rating: 5

0 comments:

Post a Comment