Yamu Api Double Dala Song Lyrics - යමු අපි ඩබල් දාල ගීතයේ පද පෙළ

Yamu Api Double Dala Song Lyrics - යමු අපි ඩබල් දාල ගීතයේ පද පෙළ
Song Title : Yamu Api Double Dala (යමු අපි ඩබල් දාල​)
Artist : Dhanushka Maduwantha
Director : Kasun Madushanka
Music : Shenal Maddumage @FunkyD
Lyrics : @HarshanaKPerera
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Thisun Gunathilaka
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Damith Chathuranga, Rashi Fernando, Oshi Dimalsha
Special Thanks : @EVOBEATSLK


යමු අපි ඩබල් ඩබල් දාලා

ලස්සන දෑසකි මා දැක්කේ
හඳපාන වගේ දිස්නේ
ලා රෝස තොලේ පහසට ආස කලේ
ඉඟසුඟ පද්දන මගේ කෙල්ලේ
හිත රත්වුනා හැම තිස්සේ
ඔය හැඩට නුඹේ
අනේ මං දපනේ වැටෙනවා

යමු අපි ඩබල් ඩබල් දාලා
ආස තැනකට පියඹාලා
මට අනං මනං වානා
හිතට දැනුන ඔයාවයි ඕනා

යමු අපි ඩබල් ඩබල් දාලා
ආස තැනකට පියඹාලා
මට අනං මනං වානා
හිතට දැනුන ඔයාවයි ඕනා

සුන්දරවත කොමලිගේ
මගේ ඇස් දෙක අස්සේ පැටලුනේ
පෙම් බැන්ද හදේ නැද්ද මගේ දැනුනේ ආදරේ
ඒ සුන්දරවත කොමලිගේ
මගේ ඇස් දෙකේ පැටලුනේ
පෙම් බැන්ද හදේ නැද්ද මගේ දැනුනේ ආදරේ
වැටෙයි මා පෙමට නුඹේ
වශියෙන් මත් වෙලා
පිපෙයි මා මලක් වගේ
දැකුමෙන් පසු ඔයා
ලඟින් පා තියන්න කෝ දුරින් ගිහින් ඔයා
ඉඩක් ආ ඉදින්නකෝ ලගින් මගෙම වෙලා

යමු අපි ඩබල් ඩබල් දාලා
ආස තැනකට පියඹාලා
මට අනං මනං වානා
හිතට දැනුන ඔයාවයි ඕනා

යමු අපි ඩබල් ඩබල් දාලා
ආස තැනකට පියඹාලා
මට අනං මනං වානා
හිතට දැනුන ඔයාවයි ඕනා

ලස්සන දෑසකි මා දැක්කේ
හඳපාන වගේ දිස්නේ
ලා රෝස තොලේ පහසට ආස කලේ
ඉඟසුඟ පද්දන මගේ කෙල්ලේ
හිත රත්වුනා හැම තිස්සේ
ඔය හැඩට නුඹේ
අනේ මං දපනේ වැටෙනවා

යමු අපි ඩබල් ඩබල් දාලා
ආස තැනකට පියඹාලා
මට අනං මනං වානා
හිතට දැනුන ඔයාවයි ඕනා

යමු අපි ඩබල් ඩබල් දාලා
ආස තැනකට පියඹාලා
මට අනං මනං වානා
හිතට දැනුන ඔයාවයි ඕනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yamu Api Double Dala Song Lyrics - යමු අපි ඩබල් දාල ගීතයේ පද පෙළ Yamu Api Double Dala Song Lyrics - යමු අපි ඩබල් දාල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2023 Rating: 5

0 comments:

Post a Comment