Pa Gigiri Song Lyrics - පා ගිගිරි ගීතයේ පද පෙළ

Pa Gigiri Song Lyrics - පා ගිගිරි ගීතයේ පද පෙළ
Song Title : Pa Gigiri (පා ගිගිරි)
ARTIST : Chathurika Nirmani
LYRICS : Janaka Siriwardhana
MELODY & MUSIC : Thilina Tharaka
Teledrama : Raajini Teledrama Song (රාජිණී Derana TV දෙරණ TV)

Dial Now...  " Pa Gigiri " song as your RingIn Tone...
☎Hutch:  369576202
☎Dialog:  8711098917
☎Mobitel: 47895


පා ගිගිරි කියනා කතාවක ආදරේ තිබුණා
නා පොකුරු පිපෙනා
මගේ හිත
ළා සඳට පෙනුණා
පාට මල්වල රෑට හැංගෙන
බඹර ගුමු ගුමු
ගුමු ගුමු ඇසුණා
පා ගිගිරි කියනා කතාවක
ආදරේ තිබුණා

කටකතා විමසන පඳුරයි
ගොත ගොතා මුමුණන කඳුරයි
හිත හිතා හිනැහෙන කුමුදයි
කවි ලියයී.. මට කියයී..
තුරුණු තුරුවැල්
හෙලන පිනිමල්
කියඹු රැළි අග
මුතුකුඩ ඉහළයි
පා ගිගිරි කියනා කතාවක
ආදරේ තිබුණා

නෙතපුරා වියළුණු කඳුළයි
හිතපුරා දැවටෙන පැතුමයි
මට හොරා දඟලන හැඟුමයි
නිදිවරයී... කිතිකවයී...
මියුරු සරදම්
නුහුරු හසකැන්
නවකතාවක මුලපිටු පෙරළයි

පා ගිගිරි කියනා කතාවක ආදරේ තිබුණා
නා පොකුරු පිපෙනා මගේ හිත
ළා සඳට පෙනුණා
පා ගිගිරි කියනා කතාවක ආදරේ තිබුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pa Gigiri Song Lyrics - පා ගිගිරි ගීතයේ පද පෙළ Pa Gigiri Song Lyrics - පා ගිගිරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2023 Rating: 5

0 comments:

Post a Comment