Sihinawantha Kumari Song Lyrics - සිහිනවන්ත කුමරී ගීතයේ පද පෙළ

Sihinawantha Kumari Song Lyrics - සිහිනවන්ත කුමරී ගීතයේ පද පෙළ
Song Title : Sihinawantha Kumari (සිහිනවන්ත කුමරී)
ARTIST : Sashika Madushani / Dinusha Dissanayake
LYRICS : Gihan Chamika
MELODY & MUSIC : Nimesh Kulasinghe
Teledrama : Lokkige Kathaawa Teledrama Song (ලොක්කිගේ කතාව- ටෙලි නාට්‍ය) - දෙරණ TV

Dial Now...  " Sihinawantha Kumari " song as your RingIn Tone...
☎Hutch:  369576201
☎Dialog:  8711098806
☎Mobitel: 47894


සිහිකෙරුවත් හිත නිවෙනා
ඔය පෙම් හෙවණයි ඕනා
ළගපාතින් මට පේනා
පෙම් රූපේ ඔයා
තනිමග තනිකම මැකුණා
හුරු පුරුදුමකම් දැනුනා
ළගපාතින් මා සිටිනා
පෙම් රූපේ ඔයා

ඇසගින් බලා කළ ඒ ආරාධනා
හිත ඇතුළෙන්ම පෙම්වත් කළා
සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා

ඔය සංවර සිනා තුන්සිත කෝලම් කළා
මනමන්දිරය සිත්තම් වෙලා
ඔය වදනින් පවා දුක පිටමන් වෙලා
පරමාදරය සටහන් කළා

සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා

මනබන්දන කතා කන්පෙති මායම් තියා
හද සුන්දරම උළෙලක් ඔයා
ඔය ඇස්දෙක පුරා ආදරයට ඉඩ තියා
ස්නේහවන්ත මැණිකක් ඔයා

සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා

සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinawantha Kumari Song Lyrics - සිහිනවන්ත කුමරී ගීතයේ පද පෙළ Sihinawantha Kumari Song Lyrics - සිහිනවන්ත කුමරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2023 Rating: 5

0 comments:

Post a Comment