Haduda One Song Lyrics - හාදුද ඕනේ ගීතයේ පද පෙළ

Haduda One Song Lyrics - හාදුද ඕනේ ගීතයේ පද පෙළ
Song Title : Haduda One (හාදුද ඕනේ)
Artiste : UMARIA
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Directed by Charuka Dushyantha
Production : SGM Reocrds
SGM Records 2023


මාගෙන් හැගුම් හොරකම්
කලා නුඹ
හීනෙන් පවා මා දැන්
නුඹේ ලග
කාලෙන් මදක් සගවා
තබා සිත
ආලෙන් වෙලී හුරතල්
තමයි හොඳ

කෝ නුඹේ සඳ මං
වස්සානෙ අග ආ
කල් ලෑරෙ ලෑරෙ හා
වැලද ගනු මා
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලාරෙ හා
පාලු මකා මේ ආ…හාදුද ඕනෙ

සිහිනෙට නෙක නෙක අදහස් හදා
ගෙන ආවේ එක එක
නෙතු ඇස් වසා
ආවාද සතුටින් ම
ගෙවෙනා දවස්
ප්‍රේමෙට විවරන පෑ යෝජනා
මේ කාලෙ නිති යනවා යාත්‍රා
ඒ පවස නිමන මාත්‍රා
හිත අදින්නම් නුඹ ගැන තා
මද්දපු මද්දපු හෝරා

කෝ නුඹේ සඳ මං
වස්සානෙ අග ආ
කල් ලෑරෙ ලෑරෙ හා
වැලද ගනු මා
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලාරෙ හා
පාලු මකා මේ ආ…හාදුද ඕනෙ

කෝ නුඹේ සඳ මං
වස්සානෙ අග ආ
කල් ලෑරෙ ලෑරෙ හා
වැලද ගනු මා
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලාරෙ හා
පාලු මකා මේ ආ…හාදුද ඕනෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Haduda One Song Lyrics - හාදුද ඕනේ ගීතයේ පද පෙළ Haduda One Song Lyrics - හාදුද ඕනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2023 Rating: 5

0 comments:

Post a Comment