Aalen Song Lyrics - ආලෙන් ගීතයේ පද පෙළ

Aalen Song Lyrics - ආලෙන් ගීතයේ පද පෙළ
Song Title : Aalen (ආලෙන්)
Singing : Hirushi Jayasena
Music : Spiron
Lyrics : Hirushi
Directed & Produced by : Hasinth Pathirana @HasinthPathirana
Production Company : Off Road Pictures
Post-Production : Colour Scope London
Costumes Sponsored by Raffealla Fernando


නෑ සංවේදනා
මා සිත පුරා
පෑ රැගුමන් නිවෙයි
ඔබේ නෙත් මානේ

මායාවක් නෙවෙයි
ගීයෙන් මා කලේ
ලා හැගුමන් තමා
මා පුද කලේ

ආලෙන් ආලෙන් තමා
මා සිත් යා කලේ
ආලෙන් ආලෙන් තමා
මා සිත් යා කලේ

රෑ තුන් යාමයේ
ආ සිහිනේ
දෑසේ සැගවීලා ඉන්නේ කෙසේ
ඡායාවක් ලෙසින් දගකම් කලේ
මා මතකෙන් වැටී
කදුලේ දිය වුනේ

ආලෙන් ආලෙන් තමා
මා සිත් යා කලේ
ආලෙන් ආලෙන් තමා
මා සිත් යා කලේ
ආලෙන් ආලෙන් තමා
මා සිත් යා කලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aalen Song Lyrics - ආලෙන් ගීතයේ පද පෙළ Aalen Song Lyrics - ආලෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2023 Rating: 5

0 comments:

Post a Comment