Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසෙ තරුවක් ගීතයේ පද පෙළ

Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසෙ තරුවක් ගීතයේ පද පෙළ
Song Title : Paavi Ahase Tharuwak (පාවී අහසෙ තරුවක්)
Artist : Costa, Tikx Kooda
DOP & Main Camera : Nipuna Fernando
digital media. Chamupa Chenuka


පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ
සිංදු පිරිල මගෙ පාවෙන මනසේ

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ
සිංදු පිරිල මගෙ පාවෙන මනසේ

පාවී අහසෙ තරුවක් වාගේ
මම ආයේ යන්නෙ මට හිමි පාරේ
හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලේ
මටත් හොරා ගෙවි යන්නෙ කාලේ

මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් Slow

තරුත් එක්ක නිදි මේ රෑ
උඹේ අත ආයෙ මට ඕනෙ නෑ
ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
මට ආයෙ ඕනෙ නෑ

මන් අයේ එන්නෙ නෑ
ආයේ එන්නෙ නෑ
මට ආලේ ඕනෙ නෑ

හීනෙක මන් යාවී
මගෙ ලෝකෙට මන් යාවි
යන්නේ සුල්න්ගෙ මන් පාවී 
හැරදා හැමදාටම ආයේ

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ
සිංදු පිරිල මගෙ පාවෙන මනසේ

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ
සිංදු පිරිල මගෙ පාවෙන මනසේ

ලෝකෙම Slow මම ප්‍රශ්න හින්ද වද්දගත්ත Bro
හිත අද රෑ එක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
මුමුනන ගී පාලුවෙන්

පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
තනිකම හුරුවෙල තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
දුම මැද්දෙන් පීනන් රෑ

සිනහව දුක පරදය් ඈ
ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක් 
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ 

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක් 
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ 
සින්දු පිරිල මගෙ පාවෙන අහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසෙ තරුවක් ගීතයේ පද පෙළ Paavi Ahase Tharuwak Song Lyrics - පාවී අහසෙ තරුවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2023 Rating: 5

0 comments:

Post a Comment