Ayi Napuru Song Lyrics - ඇයි නපුරු ගීතයේ පද පෙළ

Ayi Napuru Song Lyrics - ඇයි නපුරු ගීතයේ පද පෙළ
Song Title : Ayi Napuru (ඇයි නපුරු) 
Artist : Shihan Mihiranga
Music Composer : Shihan Mihiranga
Lyricist : Shihan Mihiranga
Mix & Master : Shihan Mihiranga @ Shihanz Studios


ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්
වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්
හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්
මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල්

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

ඔබ හිනාවෙන්න මම දරාන ඉන්නම් මගෙ දුක
හිත පාරන පාරන වාරක් පාසා නොදැනිම
නුඹ රිදවා මට හදාගන්න බෑ මගෙ හිත
මට නොතේරෙන්නෙ මම ඇයි තව ආදරෙ ඔබටම

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්
වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්
හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්
මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Napuru Song Lyrics - ඇයි නපුරු ගීතයේ පද පෙළ Ayi Napuru Song Lyrics - ඇයි නපුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2023 Rating: 5

0 comments:

Post a Comment