Duwa Roshi Song Lyrics - දුව රෝ‌ෂී ගීතයේ පද පෙළ

Duwa Roshi Song Lyrics - දුව රෝ‌ෂී ගීතයේ පද පෙළ
Song Title : Duwa Roshi (දුව රෝ‌ෂී)
ගායනය : වින්ස්ලෝ සික්ස්
සංගීතය/ තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝ‌ෂී හිනැහෙනවා
මුතු වාගේ බබලනවා

ඈගේ සිඟිති වදන්
සැනසීමේ රහස  කියන්
සුර ලෝ‌කේ සිහින මවන්
දුව රො‌ෂී තනිව ඉඳන්

මුතු වාගේ බබලනවා
මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝ‌ෂී හිනැහෙනවා
මුතු වාගේ බබලනවා

දඟකාරී පහන මගේ
හැඩකාරී ඇ‌යය නෙතේ
සිරියාවී සැමගෙ සිතේ
දුව රෝ‌ෂී මැණික අපේ

මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝ‌ෂී හිනැහෙනවා
මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwa Roshi Song Lyrics - දුව රෝ‌ෂී ගීතයේ පද පෙළ Duwa Roshi Song Lyrics - දුව රෝ‌ෂී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2023 Rating: 5

0 comments:

Post a Comment