Suralaliniye Song Lyrics - සුරලාලිනීයේ ගීතයේ පද පෙළ

Suralaliniye Song Lyrics - සුරලාලිනීයේ ගීතයේ පද පෙළ
Song Title : Suralaliniye (සුරලාලිනීයේ)
Performed By Solo Town
OST From Solo Town Movie
Music & Melody By Chathurangana De Silva
Lyrics By Gihan Chamika
Rap Lyrics  By Pazi
Video Director Dop Edit By Sahan Wickramarachchi
Assistant Direct By Sonduru Lokupothagama
Colourist : Yashoda Dhanupama
Production Manager : Kavindra Gangeeth
Art Director : Maduranga Marasinghe
Dance Choreography : Supun Abeysinghe 
Digital Strategist : Lashain De Silva
Digital Distribution By Vydia


සරාග හිනාවෙ
නුරාග වෙලාවෙ
පුරාලු මිදි මදිරා
මධුමල් කිනිත්තේ
පෙම් හිත කෙනිත්තු
ඇදුරුතුමියයි ඔයා
අනුරා කතාව
ආදර කලාව
මට උගන්වන්න බැරිදෝ

සුරලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල්දාමිණියේ මනහාරිනියේ
කදිමයි උඹ හරි පුදුමයි
සුරලාලිනියේ

Here We Go Gain
රෝස පෙති වගේ දෙතොල් උමතු කලා මාව
එක බැල්මෙන් උනත් රැවටෙයි ඒ නෙතු දුටුවාහම
මාව අල්ලේ උනත් නටවයි නේ ඇය හැමදාම
ගහේ දල්ලේ උනත් ගෙඩි එන්නේ මල් හැදුනාහම

මේ ආදරේ විනාසකාරී රාගිනි පහස
මං ආස්සරේ කරපූ ගමන් දැනුනා ඒ රහස
නුබ ගාව නම් හිලෑ නෑ හිත නෙමෙයි අපහාස
ඉතින් කාමිනී රාගය අස්සේ පාන මදහස

සැන්දෑ ලතාව
පොප් ගීතිකාව
පාවී ඔහෙ යන්ද
රෝන්දේ ගිහින්ම
මහන්සි වුණාම
රෑ මැද ගුලි වෙන්න
හාවා වගේම
ඉන්නම් හදේම
බෑ දැන් අතාරින්න

සුරලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල්දාමිණියේ මනහාරිනියේ
කදිමයි උබ හරි පුදුමයි
සුරලාලිනියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suralaliniye Song Lyrics - සුරලාලිනීයේ ගීතයේ පද පෙළ Suralaliniye Song Lyrics - සුරලාලිනීයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2023 Rating: 5

0 comments:

Post a Comment