Asammathayama Premayak Song Lyrics - අසම්මතයම ප්‍රේමයක් ගීතයේ පද පෙළ

Asammathayama Premayak Song Lyrics - අසම්මතයම ප්‍රේමයක් ගීතයේ පද පෙළ
Song Title : Asammathayama Premayak (අසම්මතයම ප්‍රේමයක්)
Performed By Isuru Withanage
Written By Irusha Shamintha
Music By Isuru Withanage
Mix & Master By Isuru Withanage
Additional Composing By Kavindu Basnayake
Guitar By Rashmika Ukwatta


කියා ගන්න ඕනෙ තැන් වල
කියා ගන්නට බැරුව ලත වෙන

දරා ගන්න බැරිම තැන් වල
දරා ගෙන සිත ඔහේ ලත වෙන

සිතා ගන්න නොහැකි තැන් වල
වෙන් වෙලා යන හුදෙකලා වෙන
කියන්න බැරි විදින්න
බැරී

අසම්මතයම ප්‍රේමයක්
සැබෑ ප්‍රේමෙ කැඩපතක්
ඈත ඉද ආදරේ කල
විදවන ස්නේහයක්

අසම්මතයම ප්‍රේමයක්
සැබෑ ප්‍රේමෙ කැඩපතක්
ඈත ඉද ආදරේ කල
විදවන ස්නේහයක්

අකමැති තැන් උලුප්පා ගෙන
කැමතිම හීන පාගලා යන
බොරුවට හිත රවටා ගෙන
කවුද දන්නේ ආදරේ ගැන
කවුද දන්නේ ආදරේ ගැන

සම්මතයක බොරු කියාන
ඉන්නේ ඇයි උඩ බලාන
හිතට දැනුන හුස්ම ගන්න
ආදරේට හේතු ඕනද

සම්මතයක බොරු කියාන
ඉන්නේ ඇයි උඩ බලාන
හිතට දැනුන හුස්ම ගන්න
ආදරේට හේතු ඕනද

අසම්මතයම ප්‍රේමයක්
සැබෑ ප්‍රේමෙ කැඩපතක්
ඈත ඉද ආදරේ කල
විදවන ස්නේහයක්

අසම්මතයම ප්‍රේමයක්
සැබෑ ප්‍රේමෙ කැඩපතක්
ඈත ඉද ආදරේ කල
විදවන ස්නේහයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asammathayama Premayak Song Lyrics - අසම්මතයම ප්‍රේමයක් ගීතයේ පද පෙළ Asammathayama Premayak Song Lyrics - අසම්මතයම ප්‍රේමයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2023 Rating: 5

0 comments:

Post a Comment