Me Gindara Song Lyrics - මේ ගින්දර ගීතයේ පද පෙළ

Me Gindara Song Lyrics - මේ ගින්දර ගීතයේ පද පෙළ
Song Title : Me Gindara (මේ ගින්දර)
Artiste : Sashika Nisansala & Miyuru Somarathne
Lyrics : Manuranga Wijesekara
Melody : Dinesh Gamage
Music Composed : Gayan Randy 
Video Director : Chathura Vimarsha Fernando (Cinepiens Production)


මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේ
මේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේ
හිතේ තවත් නෑ
දුකක් දැනුන් නෑ
අපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ

සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ

දළ රළ පෙළ මේ යාමේ
හිත බිඳ යයි මේ ආලේ
මේ ස්නේහෙන් හදවත් බිඳුනා
තරු කැටයම් ඇති අහසේ
සඳ තනියෙන් ඇයි නාවේ
රෑ අහසින් කඳුලක් නිවුනා
හිතේ තවත් නෑ
දුකක් දැනුන් නෑ
අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ

සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ

මට මා නැති වුණ යාමේ
ළඟ උන්නේ ඔබ මාගේ
ඒ මතකය කාලෙන් වැසුනා
අඟ හිඟකම් පිපුණානේ
ඒ මත දුක රැදුණානේ
විශ්වාසය නුඹගෙන් මිදුණා

මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේ
මේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේ
හිතේ තවත් නෑ
දුකක් දැනුන් නෑ
අපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ

සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Gindara Song Lyrics - මේ ගින්දර ගීතයේ පද පෙළ Me Gindara Song Lyrics - මේ ගින්දර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2023 Rating: 5

0 comments:

Post a Comment