Kichi Kichi Baby Song Lyrics - කිචි කිචි බේබි ගීතයේ පද පෙළ

Kichi Kichi Baby Song Lyrics - කිචි කිචි බේබි ගීතයේ පද පෙළ
Song Title : Kichi Kichi Baby (කිචි කිචි බේබි)
Artist : SHENIRA X Harshana K Perera
Director : Kasun Madushanka
Music : @EVOBEATSLK
Lyrics : @HarshanaKPerera
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Thisun Gunathilaka
Production : Desawana Production

දැකපු ගමන් සැනසිල්ලේ
මගෙ හිතට තට්ටු කල කෙල්ලේ
ලගටම වී නැලවිල්ලේ
තව පද්දපන් උකුල ඔන්චිලි චිල්ලේ

දැකපු ගමන් සැනසිල්ලේ
මගෙ හිතට තට්ටු කල කෙල්ලේ
ලගටම වී නැලවිල්ලේ
තව පද්දපන් උකුල ඔන්චිලි චිල්ලේ

ඔන්චිලි චිල්ලේ

ඇයි බලන්නෙ වත් කම ලෙලෙන්නෙ ලස්සන
හොයන්නෙ කාසි තමා
වට පිටෙන්නෙ ඇස් වහ වදින්නෙ දොස් දුරු
කරන්නේ කෙල්ලො තමා

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

ඒ කිචි කිචි බේබි
සනසවන්නම් පේවි
ගලපවන්නම් ඩේලි
තේරවිලි වගෙ පේලි
බෝනික්කෙක් වගෙ කෙලී
අම්මා ඕනමයිලු ලේලි
රට කාපු කට වුනත් මගෙන්
ගැලවෙන්න බැරි වෙවී

දැක්කද සුදු මූන ලස්සන සඳක්
අතින් අල්ලපුගමන් වැදුනා අකුනු සැරක්
කොල්ලො සතුටෙන් පත්තු කරා රතිඤ්ඤා වැලක්
ගෙන ආපු මුලු ජීවිතෙම විදපන්ලා Happening (හැපනින්)

ඇයි දුකෙන් ඉන්නෙ කෙලි
අපි සතුටෙන්ම පිරි ඉතිරිලා යන්න යමු අපි Party (පාටි) නම් වෙරි
කොල්ලො මල රෝලින් ඩෙලි
කටෙ කෙල වේලි තේරි
පැනි රස තොල කට ගාල හද ගාව ජෝගි

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

දැකපු ගමන් සැනසිල්ලේ
මගෙ හිතට තට්ටු කල කෙල්ලේ
ලගටම වී නැලවිල්ලේ
තව පද්දපන් උකුල ඔන්චිලි චිල්ලේ

දැකපු ගමන් සැනසිල්ලේ
මගෙ හිතට තට්ටු කල කෙල්ලේ
ලගටම වී නැලවිල්ලේ
තව පද්දපන් උකුල ඔන්චිලි චිල්ලේ

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

ඒ කිචි කිචි බෙබෙ ඒ කිචි කිචි බෙබෙ
Happening (හැපනින්) ඇති නම් ඇති වෙන්නැති මන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kichi Kichi Baby Song Lyrics - කිචි කිචි බේබි ගීතයේ පද පෙළ Kichi Kichi Baby Song Lyrics - කිචි කිචි බේබි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2023 Rating: 5

0 comments:

Post a Comment