Popiyana Song Lyrics - පොපියනා ගීතයේ පද පෙළ

Popiyana Song Lyrics - පොපියනා ගීතයේ පද පෙළ
Song Title : Popiyana (පොපියනා)
ARTIST : Poorna Sachintha
LYRICS : Kusala Vidanapatirana
MUSIC : Nimesh Kulasinghe
ADDITIONAL SYNTH : Ruma Liyanage
DOP : Sarath Senavirathne
EDITOR : Rakitha Dikkumbura
CHOREOGRAPHY : Gayan Srimal 
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
Teledrama : Rosa Teledrama Song - දෙරණ TV


සිනාවියේ...

රහසින් රහසක් හිත මට කීවා
නුඹ ඕනා මොහොතක් පාසා
හැගුමෙන් හැගුමේ තව ලං වුවා
ආශා වැස්සක් ගේනා
සොදඳුර
ආලෙන් හීතෙන් මත් වුවා
උන්මාදෙන් ⁣හෙමින් හෙමින් මා ලගටම

පොපියනා
ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ

පොපියනා
ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ

තිස්සෙම බලා ඉන්න වළාකුලක් සිතේ මැව්ව
නාරිය ශෝභන ලාලිත මීහිදුම් සිත්තම විශ්මිත
දුටුවම නෙතේ සැලුන හිනා මල්ම නෙලා දුන්න
නාරිය ශෝභන ලාලිත මිහිදුම් සිත්තම විශ්මිත

දෑසේ...දෑතේ....පෑහේ...ගීතේ...
හරිත තුරු වදුලු මත නුඹ
හිදින යුරු විදිමි සුව ලෙස
නුඹම නිති පතමි රහසෙම

පොපියනා
ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ

පොපියනා
ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ

සිනාවියේ...

රහසින් රහසක් හිත මට කීවා
නුඹ ඕනා මොහොතක් පාසා
හැගුමෙන් හැගුමේ තව ලං වුවා
ආශා වැස්සක් ගේනා
සොඳුර

පොපියනා
ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ

පොපියනා
ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Popiyana Song Lyrics - පොපියනා ගීතයේ පද පෙළ Popiyana Song Lyrics - පොපියනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2023 Rating: 5

0 comments:

Post a Comment