Paya Paya Song Lyrics - පායා පායා ගීතයේ පද පෙළ

Song Title : Paya Paya (පායා පායා)
ARTIST : Harsha Dhanosh / Nuwandhika Senarathne
LYRICS : Kusala Vidanapatirana
MUSIC : Nimesh Kulasinghe
Teledrama : Rosa Teledrama Song - දෙරණ TV

සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා ප්‍රේමා

ගාවා නෙතු ගාවා තරු පුපුරා සද මත ගෙත්තම්
ආශා බැද ආශා මන බන්දා රුව මත මනකල්
පායා හඳ(සඳ) පායා ඇස් හරිනා පෙති මත කුල්මත්
තෝරා බහ තෝරා තරු පුරවා මුව මත සිත්තම්

මීන නෙතු මානේ ආයේ
තාලෙ ඇති පාදේ පාවේ
හීත හිරිමල් හැන්දෑවේ
කෝඩු හිත යාවේ ආයේ

චාටු හිත පොඩ්ඩක් රිදවා
සිත්තම්  තවරා
හෘදේ සිඹිනා
වාරේ ආවා

සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා ප්‍රේමා
සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා ප්‍රේමා

සීරුවෙන් දෙතොල් ගලපා
හොරෙන් ඇවිත් කියනා
ඒ ආලකම් කෝ ආයෙමත්
ඔච්චම් දෑසින් පිණි මුතු තාලෙන්

ගලා හැලෙන කෝඩු හාදුවේ
මවා දෙන්න හීණ සාජ්ජේ
මුවා වෙන්න එපා ආදරේ
හිතක් එක්ක යාලු මාවතේ
කතා සාගරේ
මලේ ජීවිතේ
නුඹයි මගේ සිනා ආලයේ

සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා ප්‍රේමා
සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා ප්‍රේමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paya Paya Song Lyrics - පායා පායා ගීතයේ පද පෙළ Paya Paya Song Lyrics - පායා පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2023 Rating: 5

0 comments:

Post a Comment