Maha Warusa Song Lyrics - මහ වරුසා ගීතයේ පද පෙළ

Maha Warusa Song Lyrics - මහ වරුසා ගීතයේ පද පෙළ
Song Title : Maha Warusa (මහ වරුසා)
Performed by Jayss | Dilki uresha & Ravi Jay
Lyrics Written by Jayss & Indrachapa Ranathunga
Rap Written and performed by Ravi Jay
Story Written, Edited & Directed by Ravi Jay
Melody & Music : Jayss (Jayathu Dissanayke)
Flute : Chanuka Sandeep
Guitar : Jalitha Yashmin
Violin : Madushanka Manojith
Sound Design : Sunanda Meththasingha & Jayss
Background Vocals : Rashmi Kavya
Mixed & Mastered by Sunanda Meththasingha @ Hype Station Music


නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ

හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා

ඡායා මකාලා
ස්වප්න මවාලා
සිත්විලේ කිමිදූ සදසාවී මා
මගේ රසින් නුබේ තොල් මත් කරාලා
කඳුලූ මුතු කැට මාලයක් කලා ගෙල වට

සැගවේදෝ ඡායා
නුබ කොහෙද කියා හෙමින් බැලුවා

පෙර දින මගේ පැලෙ පෑයූ සඳ
නුබ ඇඩුවද අද හොරෙන් මට
පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය
දිලිසේ නුබේ වාවනු බැරි කදුළට

බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා
ඇය නුබ වගෙ වෙන්න ඇති හුරතල්
කිරි සුවද මොන වගෙද මගහැරිලා
පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා

මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම
නුබ යනවද දැන් හැමදේ මෙ අතහැර
ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට
නුබ දරාගත් දැනෙනා සංකප්ප

දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට තේරුම් කරන් සඳ
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද

කාලේ ගෙවීලා
රාග නිවාලා
හද උයනේ පරවුන මල මා
මා කවි වලින් නුබ මිදීලා ගියා
කඳුලූ මුතු කැට වැටී බිදී ගියා
හිත් මානේ

මැව්වාදෝ මායා නුබ කිමද කියා
මගෙන් ඇහුවා

නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ

හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Warusa Song Lyrics - මහ වරුසා ගීතයේ පද පෙළ Maha Warusa Song Lyrics - මහ වරුසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2023 Rating: 5

0 comments:

Post a Comment