Aluth Dawasak Song Lyrics - අලුත් දවසක් ගීතයේ පද පෙළ

Aluth Dawasak Song Lyrics - අලුත් දවසක් ගීතයේ පද පෙළ
Song Title : Aluth Dawasak (අලුත් දවසක්)
Mix & Master By Crown scoopa
Produced By Curciano
Written By Tikiri Samaraweera
Video by Ice Hood
Music video by Tikx Kooda performing Thaniwena. © 2023 Hell Station


අද අලුත් දවසක්
ගෙවී ගිහින් හවසක්
හිතේ තිබ්බ දේවල් නං
තවමත් ලොකු රහසක්
හිතත් එක්ක වාදයක්
ජීවිතේම සාදයක්
ඇහෙන දිව්‍ය නාදයක්
මගේ හිතේ නෑ බේදයක්

හිතින් වින්ද දේවල්
තමා ලස්සනම මතක
අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
තරු ගනින රෑක
හිතින් දුවන්නේ ඈත
මා

මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ

මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ

අද අලුත් දවසක්
ගෙවී ගිහින් හවසක්
හිතේ තිබ්බ දේවල් නං
තවමත් ලොකු රහසක්
හිතත් එක්ක වාදයක්
ජීවිතේම සාදයක්
ඇහෙන දිව්‍ය නාදයක්
මගේ හිතේ නෑ බේදයක්

හිතින් වින්ද දේවල්
තමා ලස්සනම මතක
අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
තරු ගනින රෑක
හිතින් දුවන්නේ ඈත
මා

මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ

මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aluth Dawasak Song Lyrics - අලුත් දවසක් ගීතයේ පද පෙළ Aluth Dawasak Song Lyrics - අලුත් දවසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2023 Rating: 5

0 comments:

Post a Comment