Handa Gawin Song Lyrics - හඳ ගාවින් ගීතයේ පද පෙළ

Handa Gawin Song Lyrics - හඳ ගාවින් ගීතයේ පද පෙළ
Song Title : Handa Gawin (හඳ ගාවින්)
Singing : DILU Beats
Music by DILU Beats
Lyrics by Sahan Isuranga @DrBSKingLK
Video by THEEV ABEY


නොසිතු මේ අලුයමේ
ඈ ඒ්දෝ ගාවින් මා
තිරික්කලේ ගමන් ගියේ
පටු පාරේ ඈ හා මා
ගින්නෙන් වැසී තරු විසී
තව දෑසක් අළු වීලා
අද මෙසේ තනියමේ
ඉන්නේ ඇයි අපි

හඳ ගාවින් ආයෙත් මා නම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපි නම් හමුවෙන්නෑ
හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන්නෑ

වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා නොවයි අපි
ආදරෙන් වෙලුනා

දවස් ගෙවී හවස් වෙවී හරස් වෙවී දෑතේ පැටලේවී
ආලේ මැසිමෙන් දෙන්නම් දුසිම් ගනන් පෙම් මල් විසී අහසේ පැතිරේවී
ආරාධනා, මේ වාදනා, පෑ චෝදනා හා මා ඇවිදීවී
මා ප්‍රාර්ථනා, ඈ නර්ථනා, මේ වර්ථමානේ මා තනි වේවී

හී සැරෙන් හිත පාරණා කාරණා තිබුනා
හීතලෙන් තැවී වුන්නු මා මීදුමේ ගිලුනා

හඳ ගාවින් ආයෙත් මා නම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපි නම් හමුවෙන්නෑ
හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන්නෑ

වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා නොවයි අපි
ආදරෙන් වෙලුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handa Gawin Song Lyrics - හඳ ගාවින් ගීතයේ පද පෙළ Handa Gawin Song Lyrics - හඳ ගාවින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2023 Rating: 5

0 comments:

Post a Comment