Waradunu Adare Song Lyrics - වැරදුනු ආදරේ ගීතයේ පද පෙළ

Waradunu Adare Song Lyrics - වැරදුනු ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Waradunu Adare (වැරදුනු ආදරේ)
Vocal : DILU
Music : DILU Beats
Mix & Mastering : DILU Beats
Lyrics : @KingLotuss 
Artwork & Video Edit : Thimira V Abeysinghe ( THEEV )


කුමරියේ සිත මගේ නුඹ කෙරේ
තතු සොයනවා
තතු සොයමි මා

කිඳුරියේ සුරලියේ සු රඟනියේ
යලි නැවත මාහා
නුබ නොමැත මා හා

මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ
මා සිත පාරා
ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා

හමු වුනා හිනහුනා සැනසුනා
අපි ලං උනා
අපි වෙන් උනා

තනි උනා සිරවුනා ගුලිඋනා
තව සිතමි මා
තනිවම මෙ මා

මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ
මා සිත පාරා
ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waradunu Adare Song Lyrics - වැරදුනු ආදරේ ගීතයේ පද පෙළ Waradunu Adare Song Lyrics - වැරදුනු ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2023 Rating: 5

0 comments:

Post a Comment