Denetha Mama Soyayi Song Lyrics - දෙනෙත මම සොයයි ගීතයේ පද පෙළ

Denetha Mama Soyayi Song Lyrics - දෙනෙත මම සොයයි ගීතයේ පද පෙළ
Song Title : Denetha Mama Soyayi (දෙනෙත මම සොයයි)
Vocal , Re : Produced & Mix Mastered by DILU Beats
Lyrics : Ashan Perera ( King Lotuss )
Video
Edit & Colourist : Gaishu G
DOP : Subash Pramudika
Directors : Ashan Perera & Vimukthi Madushan
Cast : Kavindya Liyanaaranchchi / Samitha Randika
Artwork : Thimira V Abeysinghe @THEEV


ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වා වූ
ඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නා වූ
ඒ නීල බබලන නෙත්
මාගේම වූ අයුරූ
මේ හීන ඉටුවන තෙක්
සොයන්නෙමි මා කරුණූ

ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

අපගෙ ගමනයි අපගෙ හීනයි එකවගේ දැනුනාම
නුඹව මෙතරම් වටිනු ඇයිදෝ නිතර සිත ඇසුවාම
ගොළු වෙන්න සිතෙනුයෙ ඇයි
නුඹ දෙන්නෙ පිළිතුරු මයි
නුඹෙ වෙන්න සුදුසුද මං
නිතර මට සිතෙනවමයි

නුඹෙ තළෙළු රුවේ
සිනහ මුවේ
තනිකම හුරු නෑ
දැන්
නුඹෙ සිතට රැවට වසග වී මං

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

ආදරයෙදී ජීවිතයෙදි මා විසින් සෙව්වා වූ
ඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නා වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denetha Mama Soyayi Song Lyrics - දෙනෙත මම සොයයි ගීතයේ පද පෙළ Denetha Mama Soyayi Song Lyrics - දෙනෙත මම සොයයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2023 Rating: 5

0 comments:

Post a Comment