Anora Warsha Song Lyrics - අනෝරා වර්ෂා ගීතයේ පද පෙළ

Anora Warsha Song Lyrics - අනෝරා වර්ෂා ගීතයේ පද පෙළ
Song Title : Anora Warsha (අනෝරා වර්ෂා)
Artist : Pramodya Indee
Lyrics : Harsha Maduranga @HarshaMusicOfficial
Melody : Pramodya Indee
Music Production : Bhashi Devanga @bhashidevanga
Guitars : Prakash ranasinghe @prakashranasinghe6722
Mix and Mastering : Yuki Navarathne @YuKIBeatZ
Art Direction : Pramodya Indee | Nimna Wickramasinghe


රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂා
බැදි ආලේ හින්දා
රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂා
බැදි ආලේ හින්දා

සමා වන්න පෙම්වන්තී මා රාධා
සිනා දුන්නු නුබගේ සිත මං බින්දා
ඇසිල්ලක ගෙවු මතකය හිත රන්දා
නිමේශයක තනිවු මං ක්‍රිෂ්ණා

සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා
හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා

මේ හිත පුරා ඉකිලන පැතුමක් නොනීවී දැල්වුනා
දිරිදෙනා නුබේ සෙනේ නැතුවම බැරි බව දැන් නම් වැටහුනා
නැතුවම බැරි බව දැන් නම් වැටහුනා

නෑ මැකීලා මදහාසේ වින් දා සිත් යායේ හමනා
නුබගේ රූ වරුණා
නෑ මැකීලා මදහාසේ වින් දා සිත් යායේ හමනා
නුබගේ රූ වරුණා

සමා වන්න පෙම්වන්තී මා රාධා
සිනා දුන්නු නුබගේ සිත මං බින්දා
ඇසිල්ලක ගෙවු මතකය හිත රන්දා
නිමේශයක තනිවු මං ක්‍රිෂ්ණා

සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා
හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා

ලිය තඹර හිතින් ලෙලවා සුයාමය සිහි කෙරුවා
නිදි නොමැති සලෙලු පියඹා මකරන්ද හෙමින් හැලුනා (සැලුනා)

දුන් හාදුවේ රසයට අදටත් මේ හිත සැනසුනා
මා නුබේ ලොව කෙරෙන් නික්මෙන්නට හෙතුන් සදා සැගවුවා
නික්මෙන්නට හෙතුන් සදා සැගවුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anora Warsha Song Lyrics - අනෝරා වර්ෂා ගීතයේ පද පෙළ Anora Warsha Song Lyrics - අනෝරා වර්ෂා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2023 Rating: 5

0 comments:

Post a Comment