Dura Aetha Jeewitha Song Lyrics - දුර ඈත ජීවිතේ ගීතයේ පද පෙළ

Dura Aetha Jeewitha Song Lyrics - දුර ඈත ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Dura Aetha Jeewitha (දුර ඈත ජීවිතේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
තනුව / සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ //

දෑසේ වේලි ඔබේ 
ආරාධනා මැවේ //
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ

දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

මා ඒ අතීතයේ
ඈ හා මුලාවෙලා //
පිදු ඒ ස්නේහයේ
සිත මා බිඳී තියේ

දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Aetha Jeewitha Song Lyrics - දුර ඈත ජීවිතේ ගීතයේ පද පෙළ Dura Aetha Jeewitha Song Lyrics - දුර ඈත ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2023 Rating: 5

0 comments:

Post a Comment