Ae Nihandawa Nethu Piya Song Lyrics - ඈ නිහඬව නෙතු පියා ගීතයේ පද පෙළ

Ae Nihandawa Nethu Piya Song Lyrics - ඈ නිහඬව නෙතු පියා ගීතයේ පද පෙළ
Song Title : Ae Nihandawa Nethu Piya (ඈ නිහඬව නෙතු පියා)
ගායනය : අබේවර්ධන බාලසූරිය
තනුව / සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : අජන්තා රණසිංහ


ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //

වසඟ වී ආමෝධයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා මිහිරියේ
ඉන්න මා සඟවා
ඔබේ ළය මඩලේ

ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ

කනාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතු වේ සිත මා

ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ae Nihandawa Nethu Piya Song Lyrics - ඈ නිහඬව නෙතු පියා ගීතයේ පද පෙළ Ae Nihandawa Nethu Piya Song Lyrics - ඈ නිහඬව නෙතු පියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2023 Rating: 5

0 comments:

Post a Comment